ඒ අනුව මොවුන්ට අවුරුදු 19 යි මාස 6ක සිර දඩුවම් නියම කර තිබේ.
උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා විසින් මෙම දඩුවම නියම කර තිබේ.
![]() |
![]() |
![]() |
අනුරාධපුර එක්සත් ජාතික පක්ෂ හිටපු කළමනාකරු රාජා ජෝන්පුල්ලේ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් මිහින්තලේ හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී අනිල් පුෂ්පානන්ද ඇතුළු දෙදෙනෙකුට සිරදඩුවම් නියම කර තිබේ.
ඒ අනුව මොවුන්ට අවුරුදු 19 යි මාස 6ක සිර දඩුවම් නියම කර තිබේ.
උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා විසින් මෙම දඩුවම නියම කර තිබේ.
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362