Pasidol
Sathosa Ad Final Sinhala
Mar 18, 2017

හිනා යනවනම් බලන්න එපා - චතුරගේ අලුත් එක

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා නෙත් එෆ් එම් නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නැවත වරක් ආන්දෝලනයට ලක්ව තිබේ.
 
අප පෙර කී පරදිම මේ දැන්වීමත් ඔහු කර ඇත්තේ ඔහුගේ සවයං චරිතාප්‍රදානය විකුණා ගැනීම සඳහා බව පැවසේ.
 
සිය සවයං චරිතාප්‍රදානයේ ඔහු කුඩා කළ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුන අයුරු අන්තර්ගතව ඇතැයි වාර්තා වේ.
 
චතුර නෙත් එෆ්.එම්. හට ලබාදී තිබූ සාකච්ඡාව පහත දැක්වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top