Pasidol
Sathosa Ad Final Sinhala
Mar 20, 2017

මෙහෙ බොරු ෂෝ : රට ගිහින් අරමුදල් සොයා රෝඩ් ෂෝ Featured

රජය තම වියදම් පියවා ගැනීමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස ලෝකයේ රටවල් ගණනාවක රෝඩ් ෂෝ පවත්වා ඇතැයි වාර්තා වේ.

පසුගිය දෙසතිය තුළ මෙම රෝඩ් ෂෝ පවත්වා ඇත්තේ සිංගප්පුරුව, ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය, හොංකොං හා ඩුබායි යන රටවලය.

අමෙරිකානු ඩොලර් මිලියන 1500න් පමණ රෝඩ් ෂෝ මගින් උපයා ගැනීමට රජය අපේක්ෂා කර තිබූ බව පැවසේ.

මේ කටයුතු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් අදාළ රටවලට ගොස් ආයෝජකයන් මුණගැසී අපේ රෝඩ් ෂෝ වෙත පැමිණ තමන්ගේ ආයෝජන ශ්‍රී ලංකාවට ලබාදෙන ලෙස යෝජනා ඉදිරිපත් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top