Mar 23, 2017

ලසන්ත ඝාතනය ගැන සුජීව ෆොනීට සුදුහුණු ගායි (වීඩියෝ)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරනු ලැබුවේ එවකට යුධ හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා යයි එකල තමනට සැකයක් තිබුනද දැන් එසේ සැක නැති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

එම ඝාතකය තමන් සම්බන්ධ වූයේ නැතැයි සරත් ෆොන්සේකා මහතා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇති බවද කී ඔහු රාජපක්‍ෂවරුන් මීනිමරු කල්ලියක් හරහා එකල ඝාතනයන් කරවූ බවද ඊට සම්බන්ධ සියළු දෙනා නීතිය හමුවට කැදවෙනු ඇතැයිද සදහන් කලේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top