Pasidol
Sathosa Ad Final Sinhala
Nov 02, 2016

මන්දනාගෙන් වෙබ් එකක්

“සත්හඬ” පුවත්පත ප්‍රකාශයට පත්කරනු ලබන පීපල්ස් පවරු මීඩියා සමාගමින් ශ්‍රී ලංකා එඩිෂන් (srilankaedition.com) නමින් ඉංග්‍රීසි පුවත් වෙබ් අඩවියක් ආරම්භකර තිබේ.

පීපල්ස් පවර් මීඩියා සමාගමේ සභාපතිනිය වන්නේ මන්දනා ස්මයිල් අබේවික්‍රම මහත්මියයි.

එම වෙබ් අඩවියේ සංස්කාරකවරිය වන්නේද මන්දනා ස්මයිල් මහත්මිය වේ.

අදාළ වෙබ්අඩවියට මෙතනින් පිවිසිය හැකිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top