Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 02, 2016

ෆොන්සේකාට කැළණිය බාරදේ Featured

එක්සත් ජාතික පක්‍ෂයේ කැලණිය ආසන සංවිධායක ලෙස ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත්කොට තිබේ.

ඒ සඳහා වන පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02දා) 'සිරිකොත' එජාප මුලස්ථානයේදී සරත් ෆොන්සේකා මහතාට ලබාදුන්නේය.

ෆොන්සේකා මහතා සමග එජාපයට එක්වූ 'ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ' ප්‍රධානින් නව දෙනෙකු එජාප දිස්ත්‍රීක් ජාතික සංවිධායකයින් ලෙස ද පත්කරනු ලැබිය.

sf kelani

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top