May 08, 2022

ඇමති ප්‍රසන්නට බෙහෙත් දෙන්න බෑ කී දොස්තර කතාකරයි! (වීඩියෝ)

කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ප්‍රතිකාර කළ නොහැකි බව පවසමින් හරවා යැවූ වෛද්‍යවරයා මහාචාර්ය රනිල් ජයවර්ධනය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.

ඔහු මෙසේ කැබිනට් අමාත්‍යවරයාට ප්‍රතිකාර නොකළ හේතුව පෙන්වා දී තිබේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top