Pasidol
Sathosa Ad Final Sinhala
Apr 14, 2017

පාස්පොර්ට් වෙනසට නව කමිටුවක් Featured

ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුකූලව නව විදෙස් ගමන් බලපත්‍රය සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසා තිබේ.

එහි පාලක අධ්‍යක්ෂ ජෙනරාල්, එන්. ඒ. රණසිංහ මහතා සඳහන් කළේ, එම කමිටුව හරහා නව විදෙස් ගමන් බලපත්‍රය සකස් කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ලබා ගන්නා බව ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top