May 14, 2022

නිවරැදි තීරණවලට සහය දෙනවා කියා සජිත්ගෙන් අගමැතිට ලිපියක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් යොමු කරන ලද ලිපියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දක්වමින් ලිපියක් යොමු කර තිබේ.

එමගින් ඔහු අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී ඇත්තේ සිය ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බවය.

එමෙන්ම ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමේදී ගනු ලබන නිවරැදි තීරණවලට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබාදෙන බවද සඳහන් කර තිබේ.

අදාළ ලිපිය පහතින් දැක්වේ.

RW SP1 670px 22 05 14

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top