May 18, 2022

මහින්ද - නාමල් අද පාර්ලිමේන්තුවට එති

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට ඉහතදී අද (18) පාර්ලිමේන්තුවට පැමිණි තිබේ.

ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තු සැසියට සහභාගි වී ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top