May 21, 2022

තෙල් ඕන තරම් තියෙනවා; තෙල් හංගන්නේ මිල වැඩිකරන්න (වීඩියෝ)

ආණ්ඩුව අවශ්‍ය තරම් තෙල් තොග රැස් කරගෙන ලබන සතියේ තෙල් මිල යළිත් වතාවක් ඉහළ දැමීමට සැලසුම් කර ඇති බවට වෘත්තීය සමිති නියෝජිත ආනන්ද පාලිත මහතා චෝදනා කරයි.

ඒ මහතා පෙන්වා දුන්නේ තොග නිසි පරිදි මුදා හරින්නේ නම් දින 3ක් ඇතුළත පෝලිම් නැති කළ හැකි බවයි.

වීඩියෝ අනුග්‍රහය - නිවුස් ෆස්ට්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top