ඒ අනුව මෙම අදිසි නිතිය පැනවුයේ පසුගිය මැයි 06 වන දිනය.
මේ සම්බන්ධයෙන් නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසන්නේ, එම ගැසට් නිවේදනය දින 14 ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනීම හේතුවෙන් එය අහෝසි වී යන බවයි.
මුළු දිවයිනටම බලාත්මක වන පරිදි පැනවූ හදිසි නිතිය ඊයේ (20) දිනයේ රාත්‍රියේ අහෝසි කර තිබේ.
ඒ අනුව මෙම අදිසි නිතිය පැනවුයේ පසුගිය මැයි 06 වන දිනය.
මේ සම්බන්ධයෙන් නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පවසන්නේ, එම ගැසට් නිවේදනය දින 14 ක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනීම හේතුවෙන් එය අහෝසි වී යන බවයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362