Jun 17, 2022

බැසිල් රෝහල්ගත කරයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් ඔහුව රෝහල්ගත කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top