Jun 22, 2022

අගමැතිගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක් (ඡායා) Featured

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මේවන විට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට පැවැත්වෙන එම විරෝධතාවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් පිරිසක් එක්ව ඇත.

විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද මේ වනවිට ඔවුන් කොළඹ තස්ටන් විදුහල ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැලෙන බව වාර්තා වේ.

Hirunika1 670px 22 03 22Hirunika2 670px 22 03 22Hirunika3 670px 22 03 22Hirunika4 670px 22 03 22

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top