ඒ තලංගම හා පොලිස් මූලස්ථානය අසල සිදුකළ විරෝධතා ව්‍යාපාර හේතුවෙන් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මේ අතර ගෝල්ෆේස් අරගලයේ තවත් ක්‍රියාකාරිකයෙක් වන ඩිලාන් සේනානායක අද (23) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රතිඳු සේනාරත්න, ජෙහාන් අප්පුහාමි, ජගත් මනුවර්ණ, වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර ඇතුළු පිරිස අද (23) දිනයේදී අධිකරණයට මෝසමක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ තලංගම හා පොලිස් මූලස්ථානය අසල සිදුකළ විරෝධතා ව්‍යාපාර හේතුවෙන් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
මේ අතර ගෝල්ෆේස් අරගලයේ තවත් ක්‍රියාකාරිකයෙක් වන ඩිලාන් සේනානායක අද (23) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362