ඒ් අනුව මෙලෙස මියගොස් ඇත්තේ, අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් ය.
ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362