ඒ ඉන්ධන මිල ඉහළ යාමත් ඉන්ධන සපයා ගැනීමේ අපහසුවත් මත මේ වන විට පාපැදි වෙත නැඹුරු වීමට පටන් ගෙන තිබේ.
නමුත් පාපැදි මිල නොසිතු අයුරින් ඉහළ යාමත් සමඟ ලීසිං සමාගම් කීපයක් මේ වන විට පුත්තලම හා ආණමඩුව ප්‍රදේශ වල ජනතාවට ණය ලබා දීමට කටයුතු කර ඇත.
මේ සම්බන්ධයෙන් ලීසිං සමාගම් කීපයකින් කල විමසීමේදි පවසා සිටියේ පාපැදියක් මේ වන විට රුපියල් පනස් දහසකට වැඩි ඉහළ මිලක පැවතිමත් සමඟ ණය ලබා දීමට කටයුතු කල බවයි.
පාපැදි සදහා මේ වන විට ලීසිං සමාගම් විසින් ණය ලබා දිම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
Last modified on Friday, 24 June 2022 12:08
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362