Aug 05, 2022

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුවත් ගාලුමුවදොර මෙහෙයුම් අවසන් කරයි Featured

අද (05) සිට ගාලුමුවදොර අරගල භූමියේ සිය මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ එකමුතුව පවසයි.

එහෙත් තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවත් තමන් තරයේ විශ්වාස කරන බවද ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :

Socilmedialetter

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top