එහෙත් තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවත් තමන් තරයේ විශ්වාස කරන බවද ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :
අද (05) සිට ගාලුමුවදොර අරගල භූමියේ සිය මෙහෙයුම් නතර කිරීමට තීරණය කළ බව සමාජ මාධ්‍ය ක්රියාකාරිකයන්ගේ එකමුතුව පවසයි.
එහෙත් තවදුරටත් අරගලය පවතින බවත්, ජනතා ඉල්ලීම් දිනනතුරු අරගලය පවත්වාගෙන යා යුතු බවත් තමන් තරයේ විශ්වාස කරන බවද ඔවුන් පවසයි.
මේ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය :
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362