Aug 05, 2022

මේ සති අන්තයේ විදුලිය කප්පාදුවක් නෑ Featured

මෙම සතිඅන්තයේදී (සෙනසුරාදා - 06 සහ ඉරිදා -07) විදුලිය කප්පාදුවක් සැලසුම් කර නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top