අතුරුදහන් වූ තෙවැනි ක්‍රීඩකයා තවමත් සොයන බව පැවසේ.
ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තහවුරු කර තිබුණේ මල්ලවපොර ක්‍රීඩකයෙක්, ජුඩෝ ක්‍රීඩිකාවක් සහ ජුඩෝ පුහුණුකරුවෙක් බලධාරීන්ට නොදන්වා අතුරුදහන් වී ඇති බවය.
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියට ගොස් සිටියදී කණ්ඩායමෙන් ඉවත්ව ගොස් සිටි දෙදෙනෙක් නැවත සොයාගත් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අතුරුදහන් වූ තෙවැනි ක්‍රීඩකයා තවමත් සොයන බව පැවසේ.
ලංකා ජාතික ඔලිම්පික් කමිටුව තහවුරු කර තිබුණේ මල්ලවපොර ක්‍රීඩකයෙක්, ජුඩෝ ක්‍රීඩිකාවක් සහ ජුඩෝ පුහුණුකරුවෙක් බලධාරීන්ට නොදන්වා අතුරුදහන් වී ඇති බවය.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362