Aug 06, 2022

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) භාර දුන් බවයි.

ඒ අනුව අදාළ කමිටුව මසක් තුළදි විවිච සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ලබා දෙනු ඇත.

එම කමිටුව සාමාජිකයන් 8 දෙනෙකුගෙන් සමන්විතයි.

KanchanaTweet2

KanchanaTweet3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top