Aug 11, 2022

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිහාල් වෙදආරච්චි තංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, පසුගිය මැයි 9දා නිවාස දෙකකට පහරදීමේ චෝදනා මත එලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරා වෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top