Aug 11, 2022

චීන නැව අද එන්නෑ - හාබර් මාස්ටර්

යුවැන් වාන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අද (11) දිනයේදී හම්බන්තොට වරායට ඇතුල් නොවන බව එහි වරාය පාලකවරයා හෙවත් හාබර් මාස්ටර් පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top