May 02, 2017

"අභිමානය ශ්‍රී ලංකා” ස්කොට්ලන්ත බක්මහ උළෙලේ ඡායාරූප

ස්කොට්ලන්තයේ ශ්‍රී ලාංකිකයන්ගේ සංගමය විසින් සංවිධාන කළ "අභිමානය ශ්‍රී ලංකා” බක්මහ උළෙල පසුගිය 22 වෙනිදා පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා ග්ලාස්ගොව් නුවර දී පැවැත් විණි.

පංච දැමීම, කැට ගැසීම, ඔලිඳ කෙලිය ඇතුළු සම්ප්‍රදායික ශ්‍රී ලාංකික ක්‍රීඩා රැසක් සමග සජීවී සංගීතයෙන් මෙම උළෙල අලංකාරවත් වී තිබුණි.

මෙම උත්සවය අංක 82, වෙස්ටර්න් ශාලාව, මැක්ස්වෙල් මාවත, බියර්ස්ඩන්, ග්ලාස්ගොව්, G 61 1NZ යන ස්ථානයේ දී පැවැත්වුනු අතර එහි අවස්ථා කීපයක ඡායාරුප පහත දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top