Pasidol
Sathosa Ad Final Sinhala
May 18, 2017

ඥාණිස්සර හිමියෝ අසනීපවී සිංගප්පූරුවට රැගෙනයති

කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරධිපති ආචාර්ය අතිපූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නාහිමිපාණන් හදිස්සියේ අසනීපව ඊයේ රාත්‍රියේ සිංගප්පූරුව වෙත රැගෙන ගොස් ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

උන්වහන්සේ මේවන විට සිංගප්පූරුවේ රෝහලකට ඇතුළුකර ඇති බවද පැවසේ.

ඤාණිස්සර හිමි සමඟ ගංගාරාම විහාරවාසී කිරින්දේ අස්සජි හිමියෝද සිංගප්පූරුවට වැඩමකර ඇති බව පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top