Sathosa

May 21, 2017

'කැබිනට් එකේ හොරු පන්නන්න සූදානම්'- අමරවීර (වීඩියෝ)

මෙරට ජනතා දේපල හොරකම් කරන වංචා කරන ඇමතිවරුන් ඉවත් කල යුතුම බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

හෙට දිනයේ කැබිනට් සංශෝධනයක් සිදු වන්නේ යයි පැතිර යන ආරංචි අතරතුරදී ඇමතිවරයා මේ අදහස් පල කරනු ලැබුවේ ජනහමුවක් අමතමිනි.

වංචා - දුෂණ චෝදනා එල්ලවී ඇති ඇමතිවරුන් කිහිප දෙනෙකු ඔවුන් දරන ඇමති ධුර වලින් ඉවත් කිරීම කැබිනට් හමුවේ මූලික ඉලක්කයක් වී ඇති බවට සති අන්ත පුවත්පත් කිහිපයක්ම වාර්තා කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top