Sathosa

May 22, 2017

''වෛද්‍යවරු ගුටිකන යුගය වැඩි ඈතක නොවේ''

"වෛද්‍යවරු රෝගීන්ගෙන් ගුටිකන යුගය වැඩි ඈතක නොවේ" යැයි සටහනක් තබමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය සමප්‍රිය වසම් හේවාවසම් මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත.

සයිටම් විරෝධී සටනේ පුරෝගාමී කාර්ය භාරයක් කල කරාපිටිය ශික්ෂණ රෝහලේ ආමාශ සහ ආන්ත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමප්‍රිය වසම් හේවාවසම් මහතා එසේ සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනි.

''රජයේ රෝහල්වල GMO වැඩ නිසා වෛද්‍යවරු රෝගීන්ගෙන් ගුටිකන යුගය වැඩි ඈතක නොවේ.. දෙපිටකාට්ටුවන් සමග මා මින්පසු සයිටම් සටනට නැත...'' ඔහු අවධාරණය කර සිටියි.

samapriya

comments (2)

  • Namal  Thilakarathna

    Definitely this should happend

  • Shelton w

    The needs additional 20000 doctors, if the Govt Med Schools simply cannot produce them then let the private med schools step in. There are enough students willing to pay. The SLMC Prof Carlo Phonyseca killed the NCMC and if that was approved at the time, we would have had like Malaysia over 10 private med schools. Shortage of doctors harms patients. And the oath his above all do no harm.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top