Jun 06, 2017

අර්ජුන් ත්‍රීවීල් එකෙන් ගෙදර යයි

ඊයේ (5 දා) බැඳුම්කර කොමිසමට පැමිණි අර්ජුන මහේන්ද්‍රන් මහතා සිය රථය සමඟ රියෑදුරු කොමිසම පරිශ්‍රයේ නොසිටි බැවින් එහි සිට පා ගමනින් ප්‍රධාන මාර්ගයට පැමිණ ත්‍රිරෝද රථයක නැගී පිටත්ව ගියේය.

ඡායාරූපය - (දිවයින-නිමල් දයාරත්න)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top