Jun 09, 2017

සීනි හා තේ කෝප්පයට ඉරාන්ගෙන් සූත්‍රයක් !

සීනිවලට පාලන මිලක් දැමීමට කලබලයක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ සීනි ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් මත පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.13/- සිට රු. 23/- දක්වා වැඩි කිරීමත් සමඟ තේ කෝප්පයක මිල රුපියල් 10 සිට 20 දක්වා ඉහල යාම සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

එසේ තේ කෝප්පයක් රුපියල් දහයකින් ඉහල දැමීම ඉතාම අසාධාරණ බව පෙන්වාදුන් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට ආදේශ කළ හැකි අලුත් සූත්‍රයක් ද පෙන්වාදුන්නේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top