Jun 17, 2017

ආණ්ඩුව රැකියා ලක්ෂ 2ක් හංගලා !

පසුගිය වසර (2016) අවසන් වන විට රාජ්‍ය අංශයේ පුරප්පාඩු දෙලක්ෂ දහඅටදාස් පන්සිය හැත්තෑහයක් (218,576) පැවැති බව මුදල් අමාත්‍යංශයේ 2016 වාර්ෂික වාර්තාවෙන් හෙළිව තිබේ.

රජයේ අනුමත මුළු කාර්ය මණ්ඩලය පහලොස් ලක්ෂ තුන්දහස් තුන්සිය අසූහතක් (1,503,387) ව පැවැතිය ද පසුගිය වසර අවසන්වන විට රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලෙස වාර්තා වන්නේ දොලොස් ලක්ෂ අසූහතරදාස් අටසිය අටක් (1,284,808) බවද පැවසේ.

මේ අනුව, රාජ්‍ය අංශයේ පුරප්පාඩු ගණන දෙලක්ෂ දහඅටදාස් පන්සිය හැත්තෑ නමයක් (218,579) බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top