Pasidol
Sathosa Ad Final Sinhala
Nov 12, 2016

ජනප්‍රියම ගීය ශසිකාගේ ඔබ මා හමුවූ දා Featured

දෙරණ මියුසික් එවෝඩ්ස් හි ජනප්‍රියම ගීතය ලෙස ශසිකා නිසන්සලා ගයන “ඔබ මා හමුවූ දා” ගීතය සම්මාන දිනාගත්තේය.

ඊයේ (11) රාත්‍රියේ පැවැති මේ සම්මාන රාත්‍රියේ ජනප්‍රියම ගීතයේ ගීපද රචනයද, හොඳම ගීයේ ගීපද රචනයද සිදුකර තිබුණේ ශෙහාන් ගලහිටියාව විසිනි.

ගීතය නැරඹීමට

එම සම්මාන රාත්‍රියේ ජනප්‍රියම රජත සම්මාන ලාභියා බවට පත්වූයේ යොවුන් ගායක ඩිමන්ක වෙල්ලාලගේය.

අවසාන ප්‍රේමයයි ගීය වෙනුවෙන් ඔහු එම සම්මානය දිනාගත්තේය.

ගීතය නැරඹීමට

දෙරණ මියුසික් එවෝඩ්ස් හි ජනප්‍රියම ගීත අංශයේ ලෝකඩ සම්මානය දිනාගත්තේ රුවන් හෙට්ටිආරච්චි විසිනි.

වෙන්වීලා ගියදාට ගීතය වෙනුවෙන් ඔහු ඒ සම්මානය දිනාගත් අතර හත්වැනි වතාවට පැවැති මේ සම්මාන උළෙලේ අවස්ථා හතරකදී ඔහු ජනප්‍රියම අංශයේ සම්මාන හිමිකර ගැනීමට සමත්වීම විශේෂ සිද්ධියකි.

ගීතය නැරඹීමට

- කේ.එස්.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top