Sathosa

Jul 15, 2017

''අත්අඩංගුවට ගැනීම් නීතියට අනුව පමණයි''

අපරාධ පරීක්ෂණ මිස ආරක්ෂක හමුදා සාමාජිකයන් අනවශ්‍ය ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදු නොවන බව නව ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා පවසයි.

අද මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි නව ආරක්ෂක ලේකම්වරයා මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ නීතියට අනුව පමණක් බවයි.

මෙහිදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇතිවීමට ඉඩ නොදෙන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top