Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Jul 16, 2017

මහින්දගේ අගෝස්තු 08 අඩව්ව !

 
 ඒකාබද්ධ විපක්ෂය ලබන අගෝස්තු 08 වැනිදා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
 
ආණ්ඩුවේ මර්දනකාරී ගමන් මඟ, පෞද්ගලීකරණය, රාජ්‍ය දේපල විකිණීම, ගොවි සහන නොලැබීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් මෙය පැවැත්වෙන බවද පැවසේ.
 
එදින පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් අදාළ විරෝධතා දියත් කරන බව ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top