Jul 24, 2017

ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිටී

ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

කෙරවලපිටිය විදුලිබලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක ඇති වූ හදිසි දෝෂයක් හේතුවෙන් මෙසේ  විදුලි විසන්ධිවීම සිදු වී ඇත.

අදාළ විදුලි ජනන යන්ත්‍ර කඩිනමින් යථාතත්ත්වයට පත් කරන බවද විදුලි බල මණ්ඩලය පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top