Pasidol
Sathosa Ad Final Sinhala
Aug 09, 2017

රවී ජනපති හමුවෙලා ! Featured

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (09) හමුවී ඇත.

ජනපතිවරයා කැබිනට් මණ්ඩල සාකච්ඡාව නිමාකර ජනාධිපති කාර්යාලයේ ජනපතිවරයාගේ නිල කාමරයට ගිය පසු මේ හමුව සිදුව ඇතැයි පැවසේ.

කරුණානායක මහතා සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ජනපතිවරයා හමුව ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, කරුණානායක මහතා අද පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ද සහභාගි නොවුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top