Pasidol
Sathosa Ad Final Sinhala
Aug 12, 2017

වේදිකාවේ ගහ මරා ගත්තට, 'අපි රෝයල්'

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පත් කර තිබෙන කොමිසම ඉදිරියේ පසුගියදා අනාවරණය වූ කරුණු අනුව මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතාට තමා මේ වනවිට දරමින් සිටි විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.

එසේ ඔහු ඉල්ලා අස්වීමට සුළු මොහොතකට පෙර මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා රවී කරුණානායක මහතා හමුවී සුභ පැතූ අයුරු.

Ravi Dhinesh

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top