Pasidol
Sathosa Ad Final Sinhala
Nov 17, 2016

මාර්කට්එකේ ඇති ළදරුවන්ට හොඳ නැති මාගරින් එක Featured

වෙළදපොලේ ඇති මේද තැවරුමක (Fat Spared) (මාගරින්) ළදරුවන්ට හා වයස අවරුදු 3 පහළ ළමයින් සඳහා සුදුසු නොවන බව සදහන් නොකර අලවි කිරීම අධිකරණය මගින් තහනම් කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය.

එම නිෂ්පාදනය තුළ ළදරුවන්ට අහිතකර විස රසායනිකයක් අඩංගු බැවින් අධිකරණය එම නියෝගය ලබාදී ඇතැයි පැවසේ.

කෙසේවුවද අදාළ සමාගම එම අධිකරණ නියෝගය කඩ කරමින් සිය නිෂ්පාදනය අලවි කරනු ලබන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එසේම, එම නිෂ්පාදය පිළිබදව එම ව්‍යාපාරය දන්නා සියලු තොරතුරු ලඟදීම පාරිභෝගිකයින්හට අනාවරණය කීරමට සූදානමින් පසුවන බවද කියා සිටී.

මේ අතර, වසර 2011දී එවකට සෞඛ්‍ය සේවා සේවා අධ්‍යක්ෂවරයාව සිටි වෛද්‍ය යූ.ඒ. මෙන්ඩිස් මහතා විසින් අදාළ මේද තැවරුමේ (Fat Spared) ප්‍රති ඔක්සිකාරක අඩංගු බවත්, ඒ අනුව ළදරුවන් හා වයස අවුරුදු 3ට අඩු ළමුන්ට සුදුසු නොවේ යනුවෙන් අතිරේක ලේබලයක් වෙළෙඳපොලේ ඇති මේද තැවරුම් සඳහා ඇලවීමට අවසරයක් දී ඇත.

ඊට අදාළ, ලිපිය පහත දැක්වේ.

Magarine1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top