Sathosa

Aug 16, 2017

'ආණ්ඩු පක්ෂයෙන් විශ්වාසභංග ගෙන්න බැහැ' - කරු

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත් කළ නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

මේ අතර, අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ගෙන එන බව කියන විශ්වාසභංගය පිළිබඳ බොදුබල සේනා ප්‍රවෘත්ති සාකච්ඡාවේදි ද අදහස් පළවිය.



Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top