Sathosa

Aug 24, 2017

'ආගමික ස්ථානවලින් බදු අයකිරීමක් නෑ' - මුදල් රාජ්‍ය ඇමති

යෝජිත දේශීය ආදායම් පනත මඟින් ආගමික ස්ථානවලින් බදු අයකිරීමක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

යෝජිත පනත සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද(24) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් අදාළ පනත් කෙටුම්පත සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

එහිදි තවදුරටත් අදහස් දැක්වු ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ ඉදිරි ආර්ථික සැලැස්ම නුදුරේදී අනාවරණය කිරීමට අපේක්ෂා කරන බවයි.


සබැඳි පුවත්

නව දේශීය ආදායම් පනත : වෘත්තීය සමිති හා ඇමති සාකච්ජා සාර්ථකයි


'ආදායම ලක්ෂ 12ට අඩු කිසිවකුට බදු නෑ' - මුදල් ඇමති (වීඩියෝ)


බදු නොගෙව්වොත් නීතිය හමුවට - අලුත් බදු පනත 25දා !


'විදේශ ශ්‍රමිකයන් ගේන මුදල්වලට කිසිදු බද්දක් නැහැ'

මුදල් ඇමතිගේ බලතල කැපෙයි !

බන්දුලගේ ‘බදු දඩයම’ 22 වැනිදා එළිදකී

බදු පනතට සංශෝධන

80 යි 20 මම 60 යි 40 කරනවා-මංගල

'අර්ථසාධක අරමුදලට අමතර බද්දක් ‘

දේශීය ආදායම් පනත පරාජය කරනවා - ජවිපෙ

නව පනතින් පොලී ආදායම මත බද්ද දෙගුණයකින් වැඩි වෙනවා

දේශීය ආදායම් පනතින් උතුරුට සහන !

'බදු ආදායම වැඩි කළ යුතුව තිබෙනවා' - අගමැති (වීඩියෝ)

'නව දේශීය ආදායම් පනත ආයෝජක මිත්‍රශීලී පනතක්' - මුදල් ඇමති

යෝජිත දේශීය ආදායම් පනතට ඒකාබද්ධයෙන් නඩු

දේශීය ආදායම් අද සංකේත වර්ජනයක

කෝටි තිස්දහක් බදු ගෙවීම පොහොසතුන් පැහැර හැරලා

''වක්‍ර බදු ආදායම 60%ක් කර ජනතාවට සහන දෙනවා'' - මුදල් ඇමති

බදු ඉහලදාන අලුත් පනත ලබන මස පාර්ලිමේන්තුවට

බදු අඩුකරනවා - ඉරාන්

දේශීය ආදායමට හොරෙන්ම පනතක්

කෝටි 3,700ක බදු ආදායමක් රජයට අහිමි වෙලා

නව දේශීය ආදායම් පනත, ඝානා පනතේ කොපියක්

සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන වලට 14%ක බද්දක්

දේශීය ආදායමේ කප්පම් මාෆියාවක් : ජනපතිට පැමිණිලි

මහා අසාධාරණයක් - අර්ථසාධකයේ ආදායමටත් බද්දක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top