Sep 07, 2017

BMICH ප්‍රධාන ශාලාව දෙබෑ කරගෙන ඉහළ නැගුණු කුළුණු දෙකක් ? (වීඩියෝ)

වසර දෙදහස් විසිපහේදී, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව ඔස්සේ  සංවර්ධනය කරා යන ගමනේ පදනම් දැක්ම වන, `V 2025 පොහොසත් රටක්` කෘතිය එළිදැක්වූ උත්සවය දා, BMICH ප්‍රධාන ශාලාව දෙබෑ කරගෙන විස්මිත කුළුණු දෙකක් ඉහළ නැගුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top