Sep 07, 2017

'කිසිම විදෙස් රටක් ජෙනරාල් ජයසූරියට නඩු දමා නැහැ' - සභානායක

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව නඩු පැවැරීමට කිසිඳු විදෙස් ආණ්ඩුවක් සම්බන්ධ වී නැතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

'' විදේශ රටක ඕනෑම කෙනකුට මට විරුද්ධව වුණත් නඩුවක් දමන්න පුළුවන්. එහෙම නඩු ඕනෑ තරම් තිබෙනවා. මේක විදේශ රටක් හෝ විදේශ ආණ්ඩුවක් දැමූ නඩුවක් නෙවි.." හෙතෙම කියා සිටියේය.

"ජගත් ජයසූරිය මහතා සම්බන්ධව ඇමැති සරත් ෆොන්සේකා පැවසුවේ රජයේ ස්ථාවරය නෙවි. හිටපු හමුදාපතිවරයකු හැටියට එතුමා පෞද්ගලික මතවාදය එළි දැක්වූවා.'' යයි ඇමතිවරයා පැවසිය.


සබැඳි පුවත් :

ෆොන්සේකාට විශ්වාසභංගයක් !


ෆොන්සේකාගේ ප්‍රකාශයට යුධ හමුදාපතිගේ අප්‍රසාදය


ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක් -ජනාධිපති


'ජෙනරාල් ජයසූරියට එරෙහිව සාක්ෂි දීමට සුදානම්' - ෆීල්ඞ් මාර්ෂල්


“රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට යවන්න ඉඩ දෙන්නෑ“


"ශ්‍රී ලංකා යුද නායකයන්ගේ නම් විදේශ තානාපති ලැයිස්තුවල"

 
යුධ අපරාධ චෝදනාවලට වගකින්න ඕන ෆොන්සේකා - හිටපු හමුදාපති

හමුදාව, ජයසුරියට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි

ජනරාල් ජගත් ජයසූරිය ලතින් ඇමරිකාවෙන් පලා එයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top