Pasidol
Sathosa Ad Final Sinhala
Nov 19, 2016

දුම්රිය ගාස්තු ඉහලට ? Featured

දුම්රිය ගාස්තු ඉහල නැංවීමට රජයට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වසර ගණනාවකින් දුම්රිය ගාස්තු ඉහල දමා නොතිබීම මේ යෝජනාව ඉදිරිපත්වීමට හේතුව බවද පැවසේ.

දුම්රිය හා බස් රථ ප්‍රවාහනය විධිමත්ව පවත්වාගෙන යාමට මහා භාණ්ඩාගාරය වසරකට රුපියල් මිලියන 25ක් වැයකරන බවද මේ අතර වාර්තා වේ.

දුම්රිය ගාස්තු නංවන ප්‍රතිශතය තවමත් තීරණය කර නොමැති බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top