Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 21, 2016

කැබිනට් තනතුරු කිහිපයක වෙනසක් ! Featured

අයවැය විවාදය අවසන්වූ පසු කැබිනට් මණ්ඩලයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව නොනිල ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ කැබිනට් සංශෝධනය ඔස්සේ මේ වන විට මත භේදයට තුඩු දී ඇති අමාත්‍යාංශ කිහිපයක විශාල වෙනස්කම් රැසක් සිදු කිරීමට යෝජනාවී තිබේ.

එහිදී කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයකු මෙන්ම වත්මන් ආණ්ඩුවේ අමාත්‍යයවරයෙකු විසින් ආරක්ෂක අමාත්‍යධූරය හෝ ඒ හා සමාන බලතල ඇති තනතුරක් අපේක්ෂාවෙන් සිටින බවද සැලයි.

අදාළ කරණය සම්බන්ධයෙන් පැතිරී යන රාවය අනුව යමින් ඇතැම් නිලධාරීන් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරය අපේක්‍ෂාවෙන් දවල් මිගෙල් රෑ ඩැනියෙල් චරිතයට පණ පොවමින් සිටින බව මේ අතර වාර්තා වේ.

(slguardian.org)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top