Pasidol
Sathosa Ad Final Sinhala
Oct 11, 2017

ලිට්රෝ සභාපතිගේ වැඩ තහනම් (update)

අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ලිට්රෝ ගෑස් සමාගමේ මෙරට සභාපති ශලීල මුණසිංහ ගේ වැඩ තහනම් කර ඇතැයි ලිට්රෝ සමාගම පවසයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාගේ උපදෙස් මත එසේ වැඩතහනම් කර තිබේ. අදාළ නිවේදනය පහතින් දැක්වේ.

Litro leave

 

update-13.00am

----------------------------------------------------------------------------------------------------------------------------------

ශලීල මුණසිංහ යලි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර සිටි ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ෂලීල මුණසිංහ මේ මස 25 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

සබැඳි පුවත්
මුල්‍ය වංචාවෙන් ශලිලට ලැබුන මුදලින් කොටසක් ආණ්ඩුවේ පිරිසකට ?
ශලිල මුණසිංහ හෙට තෙක් රිමාන්ඩ් !
ශලීලගේ ගණුදෙනුවලට ලිට්රෝ සම්බන්ධ නෑ !

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top