Pasidol
Sathosa Ad Final Sinhala
Oct 25, 2017

බැඳුම්කර කොමිසමේ කාලය සති හයකින් දික්වේ Featured

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඉකුත් 2015 පෙබරවාරි මස 01 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා වූ කාල සීමාව එහි වර්තමාන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, තවත් ඉදිරි සති 06 ක කාලයක් මෙසේ  දීර්ඝ කර ඇත.

ඒ අනුව 2017 දෙසැම්බර් මස 08 වෙනිදා දක්වා දික් වු බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.

බැඳුම්කර කොමිසමේ කාලය තවත් දිගු වෙන බව පළමුවෙන්ම අනාවරණය කරනු ලැබුවේ ද ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවියයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top