Sathosa

Nov 05, 2017

'ආනයනික කිරිපිටි සඳහා සීමා පනවනවා' - ජනපති

විදේශීය කිරිපිටි සමාගම්වලට මෙරට ආක්‍රමණය කිරීමට ඉඩ නොතබා දේශීය කිරිගොවියා නගා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු එබව පැවසුයේ, පොළොන්නරුව - අරලගංවිල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

ළදරු කිරිපිටි සඳහා සහන ලබාදෙන අතරම විදේශීය රටවලින් ආනයනය කෙරෙන අනෙකුත් කිරිපිටි සඳහා සීමා පනවන බව ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top