Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Nov 14, 2017

සාගල රත්නායක ගාමිණී සෙනරත්ව හමුවී නෑ

රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් තමා හමු නොවූ බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී.

එය සහමුලින්ම පදනම් විරහිත, අසත්‍ය සහ ද්වේශ සහගත චෝදනාවක්ම බවද ඔහු නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
 
මේ චෝදනා එල්ලකරන්නන් පිටුපස සැඟවුණු දේශපාලන න්‍යායපත්‍ර ඇති බවත් තමන් ඔවුන්ට අනුකම්පා කරන බවත් ඔහු කියා සිටී.
 
Sagala doc pic 2
Sagala doc pic 1
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top