Pasidol
Sathosa Ad Final Sinhala
Nov 27, 2016

අයස්කාන්තයේ ඔබේ අසුන වෙන් කරවා ගන්න

අයස්කාන්තය ප්‍රසංගය නෙළුම් පොකුණ රඟහලේදීයි..ඒ දෙසැම්බර් 10 අති උත්කර්ෂවක්ව පැවැත්වීමට නියමිතය.

අයස්කාන්තය "නීලා සමඟ තරු දරු රැයක්" ලෙස නම් කර ඇති අතර මෙම ප්‍රසංගයේදී ප්‍රේක්ෂකයන් සඳහා විශේෂ ටිකට් පතක් ද හඳුන්වා දී ඇත.

රුපියල් 7500/- සිට ඉහළට කැමති මුදලක් ගෙවා මෙම ටිකට් පත ලබා ගැනීමෙන් අලුත් අත්දැකීම් රැසකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා.

ශිල්පීන් සමග ඡායාරූප ගැනීම,වේදිකාව පිටුපස සිට සංදර්ශනයේ කටයුතු නැරඹීම ඇතුළු අවස්ථාවන් රැසක් එහිදී සැලසෙනවා.

මෙම ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායම දුෂ්කර පාසැල් සඳහා පුස්තකාල ලබාදීමේ වැඩසටහනකට යෙදවීමට නියමිතයි.

අයස්කාන්තයේ ඔබේ අසුන දැන්ම වෙන් කරවා ගන්න

https://goo.gl/X9Wfse

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top