Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Nov 27, 2016

මධුමාධව ජාතිවාදය අවුස්සන මෙහෙයුමක

පිවිතුරු හෙටක් සංවිධානයේ සභාපති වූද  ගායකයෙකුවූද  මධුමාදව අරවින්ද මහතා එල්ටීටීඊ සංවිධානයේ තරුණයින් පිරිසක් එල්ටීටීඊ හිටපු නායක ප්‍රභාකරන් මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් මෝටර් රථ පෙළපාලියක යෙදෙන ආකාරය  සිය මුණපොතෙහි පල කරමින් රජයට එරෙහිව බරපතල විවේචනයක් එල්ල කර තිබේ. මේ පිළිබදව සොයා බැලීමේදී වාර්තා වූයේ මෙය ඉන්දියාවේ පැවති මෝටර් රථ පෙළපාලියක ඡායාරූප පෙලක් බවයි.

 madhu

madhu 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top