Sathosa

Nov 29, 2017

"ගෝඨා අපේ'' - ''අපි වෙනුවෙන් අපි" අරමුදල කාගේද ?

නොවැ.27 දා ජාතික පුවත්පත්වල අරුම පුදුම දැන්වීමක් පළ විය."ගෝඨා අපේ.......අපි වෙනුවෙන් අපි".

අප දන්නා පරිදි අපි වෙනුවෙන් අපි යනු රාජ්‍ය සම්පත් භාවිතයෙන් ගොඩනැගූ අරමුදලකි....ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් ය.

මේ ආශ්‍රයෙන් ගැටලු කිහිපයක් ඉදිරිපත් කරමි.....

1.මෙම අරමුදලෙන් යම් පුද්ගලයකු වෙනුවෙන් දැන්වීම් පළකළ හැකිද?

2.අරමුදල එසේ නොකළේ නම් ඕනෑම අයකුට එම නාමය තමන්ගේ වැඩවලට භාවිත කළ හැකිද?

3.මේ සම්බන්ධයෙන් අරමුදලේ බලධාරීන්ගේ මතය කුමක් ද?

4.ගෝඨාභය තවමත් ආරක්ෂක ලේකම් ධුරයේ වැඩ බලනවාද ?

5.මේ පිළිබඳ ආරක්ෂක ඇමති,හමුදාපති මතය කුමක්ද?

6.මුහුණු පොතේ මිතුරු පිරිවරගේ මතය කුමක්ද?

(තිඹිරියාගම බණ්ඩාරගේ මුහුණු පොතෙන් උපුටා ගැනිණ)

ජායා - මුහුණු පොතෙනි

image1 1

image1

2017 11 28 PHOTO 000010362017 11 29 PHOTO 00001055

2017 11 29 PHOTO 00001051

2017 11 29 PHOTO 00001059

2017 11 29 PHOTO 00001053

2017 11 28 PHOTO 00001028

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top